Entertainment · Sinhala Post

ඔබේ සිනා ළඟ
නෙත නැවතුණ දා
ඔබේ කතා ළඟ
සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමි
මේ ලෝ තලයේ….

කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේම වන්තයින්ගෙන් …..
කුමටද ආදරයේ
පෙම් සැමරුම්
පෙම් පාරාදීසෙන් …..
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා …..
ඉමක් නිමක් නැත
පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා …..

ඔබේ සිනා ළඟ …..

Leave a comment